නොමිලේ ඔන්ලයින් tv බලන්න.

ඔයාලා කැමති ඇති අන්තර්ජාලය හරහා නොමිලේම tv බලන්න.ඒත් ඒ සඳහා විවිධ මෘදුකාංග ස්ථාපනය කරමින් කරදර වෙන්න වෙනවා.නමුත් මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා..ඔයාලට තියෙන්නේ හෙටදිනTV බ්ලොග් එකේ හයි කරලා තියෙන tv ඒකෙන් තමන් කැමති චැනලයක් තෝරාගෙන බලන්න එකයි මේකට 3.6 mpbs වේගයක් ඇති අන්තර්ජාල සම්බන්දතාවයක් තිබුනත් ඇති.ඊ ට වඩා වැඩි එකක් තිබුනොත් තව හොඳයි.මෙම සියලු චැනල ඔබට නොමිලේ ලැබෙනු ඇති.ඉතා පැහැදිලි ලෙස සේවාව රස විඳිය හැක.බලන්න පුළුවන් චැනල් 18ක් තියෙනවා.තමන්ට කැමතිනම් tv එකෙන් පෙනෙන දේ ලේසියෙන්ම බා ගන්නත් පුළුවන්..
ඔබට ජය!